NeoBux

NeoBux

Saturday, July 27, 2013



          ******Neobux Registration.****


            අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්.. ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!! බොරුකියන්න ඕන නෑ... මෙක නිකන් ඉඳල සල්ලි ලබාගන්න ක්‍රමයක් නෙවේ. එහෙම ඒව නෑ...එහෙම කරගන්න පුලුවන් ආරම්භයේ කැපවීමෙන්, මේක නවත්තන්නෙ නැතුව ගියොත්. ඉස්තාවර වෙන්න ටික කලක් යනව... ඒ කියන්නෙ මේකට අපු ගමන් සල්ලි එකපාරට ගොඩක් හොයන්න බෑ... ඕන දෙයක පිලිවෙලක් තියනවනේ... අපි මුල ඉදන්ම පටන්ගමු..!!!

                     මුලින්ම විස්තර කරන්න යන්නෙ කොහොමද අන්තර්ජලය හරහා වෙළද දෑන්වීම් නරඹා එ වෙනුවෙන් මුදල් ලබා ගන්නෙ කියලා.මුලින් ඔබ දෑන ගත යුතු දෙයක් තියෙනවා.කොහොමද මෙම ආයතන (PTC) ක්‍රියාත්මක වෙන්නෙ කියල.එය සරලයි.මෙම අයතනයන් අන්තර්ජලය හරහා නොයෙකුත් ව්‍යාපරිකයන්ගෙ වෙළද දෑන්වීම් ලබා එවා ඔවුන්ගෙ වෙබ් අඩවි තුල සිටින සාමාජිකයන් වන අපිට පෙන්වයි.මෙ සදහා ඔවුන් එම ව්‍යාපරිකයන්ගෙන් යම් මුදලක් ලබා ඉන් කොටසක් එම වෙළද දෑන්වීම නරඹන අපට ගෙවයි.මෙහි එම වෙළද දෑන්වීම ලබා දෙන පුද්ගලයාගේ බලපොරොත්තුව වන්නේ ඔහුගෙ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ගෑනීම හෝ ඔහුගෙ නිශ්පාදනය විකුනා ගෑනීම පමනී.ඔහු හා අප අතර අතරමෑදියා ලෙස සෙවා සපයන ආයතන ක්‍රියා කරයි. 

             දෑන් අපි එසේ සේවා සපයන අයතන වල ලියාපදින්ච් වන්නෙ කෙසේදෑයි බලමු.අන්තර්ජාලයේ මෙසේ සේවා සපයන ආයතන රාශියක් පවතින අතර අප මෙහිදි Neobux Site එක ගෑන බලමු. 

           හරි අපි බලමු කොහොමද Neobux වල register කියල. පහත පියවර අනුගමනය කරන්න 


මුලින්ම පහත ලින්ක් එක ක්ලික් කරන්න. (වටේට තියෙන neobux banners click කරත් හරි) 


ක්ලික් කරට පසු NeoBux අඩවියේ මුල් page එකට පැමිණේ එහි register මත ක්ලික් කරන්න.

ක්ලික් කරට පසු NeoBux අඩවියේ මුල් page එකට පැමිණේ එහි register මත ක්ලික් කරන්න


මෙහිදී ඉල්ලන තොරතුරු ලබාදෙන්න හොදට මතකහිටින Username එකක් හා Password එකක් ලබාදෙන්න.




ඉන්පසු I declare to have read, understood,and accepted the Terms of Service මත හරි ලකුණු කර continue කරන්න. ක්ලික් කරාට පසු verification Code එකක් ඉල්ලයි.

ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ... දැන් ඔබ email එකට ගිහින් code එක copy කර verification code තැන Past කරන්න.



ඉන්පසු Logging සිලෙට් කර username, password යොදා account එකට ලොග් වෙන්න. (econdory password කියලා තියෙන එකට මොකවත් දාන්න එපා)

+++ Neobux Add Click කිරීමෙන් මුදල් හොයමු....



          ඔබ විසින් සාදගන්නා ලද Neobux ගිනුමට log වූ පසු, view advert යන්න click කර එහි ඔබට ලබාදීඇති ads දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.

Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක.


              මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමණ ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.

එක් add එකක් මත click කරවිට, එහි රතු පාට තිතක් ලැබේ , එය මත click කර add එක open කරන්න.

               මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.



              කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එකadd එකක් click කරන්න.  ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්නඑවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.

    
              Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්නේ අපි අද උදේ 7ට ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උදේ 7ට. නමුත් මම මේ කියන්නේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි. අනිත් ඇඩ් තියෙන ඕන වෙලාවක බලන්න පුළුවන්. 

+++ Neobux - Rented referrals මගින් මුදල් ඉපයීම.....


        අපිට පුලුවන් අපි වෙනුවෙන් වැඩ කරන්න කට්ටිට්ය ගන්න. ඒ අය තමයි referrals ලා කියන්නෙ. අපිට ඒ අය සල්ලි වලට ගන්න පුලුවන්. ඒ අය click කරාම ඒකෙන් commission එකක් අපිට ලැබෙනවා.

            අලුතෙන් පැමිණෙන ඔබට referral rent කිරීම සදහා rental balance හි මුදල් නොමැති බැවින් මාසයක් පමණ අඛණ්ඩව add click කර මුදලක් සෙවීම මගින් හෝ ඔබගේ paypal ගිණුමෙන් මුදල් ආයෝජනය කිරීමෙන්  Rental balance සදහා මුදල් යෙදවිය හැක. 

referrals ලා ලබාගැනීමට පලමුව ඔබගේ ගිනුමේ ඉහල කෙලවරෙහි ඇති user name එක clickකර ඉන්ලැබෙන පි‍ටුවේ referral button එක click කරන්න.  




එවිට එහි විවිධ පැකේජ ඔස්සේ ඔබට rent referrals ලා ලබාගතහැක.

                referrals තියෙන්නේ 3, 5, 10,... වගේ පැකේජ වලින්. ඒ දින 30කට මිල. referralල 3ක් ගන්න පුළුවන් $0.60 කට. 5ක් $1යි. 10ක් $2යි..... අපිට මුදල් තියන විදියට referrals ගන්න පුළුවන්. හැබැයි මේ මිලදී ගැනීමක් කරල සතියක් යනකම් අපිට ආයිම මිලදී ගැනීමක් කරන්න බෑ.


Note :-       
             රෙෆරල්ල අරන් අපි ඇඩ් නොබල ඉඳියොත් අපිට සත පහක්වත් ලැබෙන්නේ නෑ. ඒ සදහා ඔබ active user කෙනෙක් වීම වැදගත්. දිනපතා තැබිලි පාට ads click කර active user කෙනෙක් වෙන්න පුලුවන්. තැබිලි පාට ads click නොකල දවසට referrals ලා ගෙන් commission හමු වෙන්නෙ නෑ. ඒක හොඳින්ම මතක තියාගන්න. 

මේ විදියට අපි හොඳ රෙෆරල්ස්ල ටිකක හදාගත්තොත් අපිට ඉක්මනින්වැඩි මුදලක් හොයන්න පුළුවන්.

+++ Neobux - Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....



                    මේකටම තමා affiliate markrtinng කියන්නෙත්.ඒ කියන්නේ අපි කාව හරි business එකකට හදුන්වල දීල එකට කොමිස් එකක් ගන්න එක. මෙමගින් කරනුයේ ඔබගේ ගිනුමට ලැබෙන referral ලින්ක් එකක් මගින් neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. මේ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත.


මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න.


මේකෙ අංක දාල තියන තැන්වල තියන ඒව මම පැහැදිළි කරන්නම්.

1 - ඔයාගෙ referral link එක.

2 - ඔයාගෙ බ්ලොග් එකක හරි වෙනත් වෙබ් සයිට් එකක හරි ඇඩ් එකක් විදියට පල කරන්න පුළුවන් ඔයාගේ banner advertisement එකේ HTML code එක.
3 - පල කරන්න පුළුවන් URL.

                හරි දැන් අපි අපේ referral link දැනගෙනනෙ තියෙන්න. ඕනෙනම් ඒව notepad එකක save කරල තියන්න. දැන් ඉතින් යාළුවොන්ට මේ ගැන කියල ඔයාගෙ referral link එකෙන් එයාලටත් මේ සයි සයිට් වල ලියාපදිංචි වෙන්න කියන්න. ඔයාලගේ web site හරි blog site හරි තියනම්, ඔයාගෙ referral link එක අඩංගු banners ඒවයි දාන්න.


Note :- NeoBux referral link එකනම් Facebook එකේ දාන්න බෑ. ඒක spam වෙලා තියෙන්නේ.


අපි කාගෙ හරි referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙනවද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙනවද?

       වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක. ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්, ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක. තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක. වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත. 

            එමනිසා මාගේ මෙම ලිපිය කියවූවිට ඔබත් neobux හි register වන්නේ නම් මාගේ banner එකක් හරහා register වීමට කාරුනික වන්න... කිමද මාහට වෙනත් මෙවැනි ලිපි ලිවීමට එය මනා ශක්තියක් වනුඇත. 

   Direct referralsල 100-200ක් හොයාගත්තොත්නම් ගොඩම තමා. 

+++ Neobux  Adprizes මගින් මුදල් ඉපයීම...



            Adprizes කියන්නේ තෑගි දිනින්න පුලුවන් විදියක්. මේවයෙ සැඟවුනු තෑගි මහ ගොඩක් තියනවා..
$0.25 වලින් පටන් අරගෙන $50 දක්වා තෑගි ලොකු පරාසයක් පුරා විහිදිලා තියනවා. මේකට Luck එක තියෙන්න ඕනේ.

                මේකෙන් Golden Membership එකක් උනත් දිනන්න පුලුවන් luck එක තියෙනවනම්. Golden Memberships කියන්නේ Upgrades වගයක්. අපේ Earnings Double වෙනව Golden member කෙනෙක් උනහම. ඒවයේ වටිනාකම අතට ගන්න බැරි උනත් ඔය වගේ දහගුණයක් උපයන්න මේ Package එක උදව් වෙනවා. අවුරුද්දක කාලයක් සඳහා මේ Package එකක් වලංගුයි. කිව්ව වගේ luck එක තමයි මෙතන නන්.

  තව එකක්, අපි Ad එකක් Click කලහම අපිට Adprizes 3ක් ලැබෙනවා. 
මේ තියෙන්නෙ දිනන තෑගි වල pictures ටිකක්...












   GOOD LUCK ! !  !  !

































No comments:

Post a Comment